පාරෙ කවුරු හරි යනෝ නං මූගෙ වැඩේ කලිසම පහත් කරල අහවල් 1 පෙන්නනවලු.
මූගෙ mom ට මේක හෙන අවුල් ලු.
දවසක් mama ට ගණ දෙවි නුවණ පහල වුනාලු.
ඒ පාරෙ යන බඩ තඩි සුරංග මාම පාරෙ යනකොට ඔන්න සිරිපාල පුරුදු වැඩේ කොරන්න හැදුවලු.
එතකොට උගේ mama ඌට මෙහෙම කිව්වලු.
"පුතේ . අර මාමගෙ බඩ පේනව නේද? ඔයා ඔය විදියට රෙදි ගැලෙව්වොත් ඔයාගෙ බඩත් අර වගේ වෙයි",
ඔන්න සිරා සිරාවටම බය උනාලු .
මූ අර වැඩෙත් අතෑරියාලු.
දවසක් සිරායි උගේ mom තුයි shopping ගොහිං එනකොට බස් 1ඒ පට්ට සෙනගලු. .
ඒ අස්සෙ චූටි හුරතලී බස් එකට නැග්ගලු.
සිරා වාඩි වෙලාලු හිටියෙ.
චූටිත් මේ වෙනකොට බඩ වෙලාලු
සිරා ගාවට ගිය චූටි seat 1 ලැබෙයි කියල ඇබරි ඇඹරි ඉන්නවලු.
ම්හු. අරූ නෙවි හෙල්ලෙන්නෙ වත්.. .
ඒ පාර හුරතලී ඇබරිලා කිව්වලු. .
"පුතා මට seat 1 දෙන්න කීල"
පස්සෙ සිරා ගත් කටටම කිව්වලු. ,
" හ, යකෝ මේක හරි කෙලියක් නේ, එක එකාට රෙද්ද උස්සල . , අපිට බස් 1ක වාඩි වෙන්නත් නෑ " කියල.

No comments:
Post a Comment