ඔන්න මචන්ලා ටීච කෙනෙක් ඈවිල්ලා පොඩි පන්තියක උගන්වනවලු..
ටීච : කෑලුම් කියන්න බලන්න මට සිරියාවේ ජනදිපති කවුද කියලා ?
කෑලුම් : මම දන්නෙ නෑ මිස්
ටීච : හොදටම මදි ඔය ලමයා. ඔයිට වඩා ඉගෙනිම ගෑන අවදානය යොමු කරන්න ඕනේ..
කෑලුම් : මිස් මම මිස්ගෙන් ප්‍රශ්නයක් අහන්නද??
ටීච : ඔව් අහන්න..
කෑලුම් : මිස් දන්නවද සනී ලියොන්?
ටීච : නෑ මන් දන්නේ නෑ.
කෑලුම් : හොදටම මදි මිස් මීට වඩා මහත්තයා ගෑන අවදානය යොමු කරන්න ඕනේ...

No comments:
Post a Comment